ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සූත්‍ර කීපයකින් ශේෂ වූ පත් ඉරු කීපයක් Sutra Keepayakin Shesha Vu Path Iru Keepayak ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු10පරිමාණයසෙන්ටිමීටර් 33 × 6පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ තයො මෙ භිකඛවෙ පුරිස පුගගලා සනෙතාසං විජජමානා ලොකසමිං කතමෙ තයො අවකුජජපඤෙඤා පුගගලො උචඡඟි පඤෙඤා පුගගලො පුථ ු පංඤො පුගගලො කතමෙ ච භිකඛවෙ අවකුජජ පඤෙඤා පුගගලො ඉධ භිකඛවෙ එකචෙචා පුගගලො …දෙවපුත්‍ර මාර ප්‍රභෙද චතුවි_ධ පසමිතුරං අතුරෙං එකකු හාත් නො පැරදීමෙං මෙ ලො… න චංක්‍රමනාදියෙං සිළු ඉරියවුව ද කෙලෙස් ක්‍ෂය කල හෙයිං නිරුපද්‍රව වූවාහු යි දිව්‍ය පුත්‍රය මෙ බුදු මංගල්‍යයං කොට… බත්‍ථ සොත්‍ථිං ගචඡනති,, හැං තැංහී ඉසථීර භාවයට යම් හෙයකිං යෙදද,, එහෙයිං,, තෙසං ඔවුංට,, තං,, එබාලානං,, අසෙවනාය… නාදි අට තිස තෙම,, උතතමං මංගලං උතුමමඟුලි෴මංඟල සූත්‍ර පාඨාත්‍ර්‍ථය නිමී෴෴෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0183What's your reaction?0Cool0Bad0Happy0Sad