පද ඇනුම්, පුස්කොළ පොත් සූත්ර පද ඇනුමක් Suthra Pada Anumak පද ඇනුම්, පුස්කොළ පොත් පත් ඉරු6පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.5පත් ඉරු අංකනයඅංකනය කර නැතකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස ෴ එවමෙම සුතං එකන් සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිඬිකසස ආරාමෙ ෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, සාවත්ථියං,, ජෙතවනෙ,, අනාථපිඬිකසස ආරාමෙ,, විහරති …සීත විනොදනත්ථාය දාරුඛෙදණ වාශිත්ථරසු`ච දෙමිතෙන කමම විපාකෙණ ඉදානි බුද්ධො හුත්වා ඉ`ධිපපතතා දෙව මහ තෙජා මහපපභා මංසනතිකං පත්වා නිපපභා ජනාතිනං සුත්වා බ්රාහමණෙ සාධු සාධු භො ගොතමාති පුණ බ්රාහමනොපි භගවනතං එතදවොච ෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0170What's your reaction?0Cool0Bad0Happy0Sad