වැඩිදුර විස්තරය | හි,, අපායං,, පෙ,, උපපජජනති ෴ ගහපතයො,, පෙ,, ධමමචරියා සම චරියා හෙතු ඛො,, ධමම _චරියාව ය යි කියන ලද කුශල ක්‍රියාව හෙතු කොටගෙන,, එවං,, මෙසේ,, ඉධ,, මේ ලොකයෙහි,, එකද්‍ධෙසතෙත,, පෙ,, කායසසභෙදා,, පරමමරණ,, සුගතිං ලොකං,, උපපජජනති,, උපදනාහු ය යි ඔවුන් ගේ මාන නිග්‍රහ පිනිස … වෙහෙරට ගමන් කරණ ලද පූජාවෙහි ඵල විපාක ඇතෙත ය,, අත්‍ථි සුකට දුකකටානං කමමානං ඵලං විපාකො,, කුශලාකුශල කමම _යා ගේ ඵල විපාක ඇතෙත ය,, අත්‍ථි අයං ලොකො,, පරලොව සිටියහට මෙ ලොව ඇතෙත ය,, අත්‍ථි පරලොකො,, මෙ ලොව සිටිය හට පරලොව ඇතෙත ය,, අත්‍ථි මාතා,, මෑනියන්ට කරන ලද උපකාර |