වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ,, මා විසින්,, මේ සූත්‍රය,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද,, මෙසේ ම අසන ලදි,, එකං සමයං,, එක් සමයෙක්හි,, භගවා,, භාග්‍යවත් වූ බුදු රජ තෙම,, රාජගහං,, රජගහාවට අනතරාච,, මද්‍ධ්‍යවර්‍තති වූ ද,, නාලන්‍දං,, නාලන්‍දාවට,, අනතරාච,, මධ්‍යවර්‍තති වූ ද … චන්‍දිමා සුරිය නකඛතතානං,, චන්‍ද්‍ර සූර්‍ය්‍ය ණක්‍ෂත්‍ර තාරකාවන් ගේ,, උගගමනං,, නැඟීම ද,, ඔගමනං,, හසතයට යාම ද,, සංකිලෙසං,, නො පිරිසිදු බව ද,, වොදානං,, පිරිසිදු බව ද,, භවිසසති,, වනෙන් ය,, එවං විපාකො චන්‍දගගාහෝ භවිසසති,, ලොවට මෙ බඳු සුව දුක් දෙක එල |