Skip to content Skip to footer

සෙත් පිරිත් සන්නයක් (අසම්පූර්ණයි) Seth Pirith Sannayak (incomplete)

පත් ඉරු7
පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘උ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ යෙ සනතා සනත චිතතා තිසරණ සරණා එතථලොකංතරෙවා
භුමමා භුමමාච දෙවා ගුණගණගහනබභ්‍යවටා සබබකාලං එතේ ආයනතු දෙවා වරකනකමයෙ මෙරුරාජෙ වසනෙතා
සනෙතා සනෙතා සහෙතුං මුනිවරවචනං සොතුමගගං සමගගං෴ එතත,, මෙ සක්‍වලද,, ලොකනතරෙවා,, පරසක්‍වල,,
වරකනසමයෙ,, උතතමකා`චමයවූ,, මෙරුරාජෙ,, මෙරුවෙහිද…
අතඛො අඤඤතරා දෙවතා අභිකඛනතාය රත්‍ථියා අභිකඛනතවනනා කෙවලකපපං ජෙතවනං ඔභාසෙත්‍වා෴ අථඛො,,
ඉකබිතෙතන්,, අඤඤතරාදෙවතා,, නාම ගොත්‍රයෙන් අප්‍රසිද්‍ධ වූ එක්තරා දිවපුත්‍රයෙක්,, අභිකඛනතාය රත්‍ථියා෴ ඉකුත් රාත්‍රියෙහි හෙවත් ප්‍රථම යාමය ඉකුත්‍වූ කල්හි,, අභිකඛනතවනනා,, අභිරුප වු ඡවිවර්‍ණණ ඇතෙත්,, කෙවලකපපං
ජෙථවනං,, සියළු ජෙථවණය හාත්පසින්,, ඕභාසෙත්‍වා,, චන්‍ද්‍ර සූර්‍ය්‍යාන් මෙන් එකාලොක කොට බබුළුැවා෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com