ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් හෙරණසිඛ (අසම්පූර්ණ යි), ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Heranasikha Asampurnai Dharma Kandayak Asampurnai ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු43පරිමාණයසෙන්ටිමීටර් 29.5 × 5.5පත් ඉරු අංකනය‘ඛ’ සිට ‘ගෞ’ තෙක්කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ හෙරණ හට දස සිල් දස සිඛ … නාසනා දස දඬුවම් වත් හෙරණ හට දස සිල්නම් කවරහ යත්෴ පණිවායෙන් දුරු වීම෴ අයිනාදනින් දුරු වීම෴ අබ්රම්සරින් දුරු වීම෴ මුසවායෙන් දුරු වීම෴ රහමෙරින් දුරු වීම෴ විකල් බොජුනෙන් දුරු වීම …යොච යමෙක් වනාහි අනුථූලානි අණුවු ද මහත්වු ද පාපානි අකුශලයන් සබබසො සර්ව ප්‍රකාරයෙන් ස…නි අර්හත් මාගර්ගයෙන් සමුචෙඡදය කෙරෙ ද පාපානං අකුශලයන් සමිතනතාහි සන්හිදුවන ලද බව … කොට ගෙන සමණොති පවුචචති ශ්‍රමණ ය යි කියනු ලැබෙ෴ නතෙන භිකඛු හොති යාවතා භිකඛ තෙ පරෙමිසසං ධමමාස..විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0189What's your reaction?0Cool0Bad0Happy0Sad