ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් හෙරණ සිඛ (අසම්පූර්ණ යි) Heranasika Asampurnai ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු32පරිමාණයඅඟල් 10 3/4 x 2පත් ඉරු අංකනය‘ග’ සිට ‘ඝඃ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො බුද්‍ධාය ෴ හෙරණ හට දස සිල දස සිඛ දස පරිජි දස නාසනා දස දඬුවම් වත් ෴෴ හෙරණ හට දස සිල් නම් කවරහ යත් ෴ පණිවායෙන් දුරු වීම ෴ අයිනාදණින් දුරු වීම ෴ අබබ්‍රහමසරින් දුරු වීම ෴ මුසාවාදයෙන් දුරු වීම ෴ රහමෙරින් දුරු වීම ෴ විකල් බොජුනෙන් දුරු වීම ෴නටනු ගයනු වයනු …සෙනසුන් ඉල්වාගෙන වාසය ඇති සෙනස්නෙක් වී නම් හැමැද වාසය කට යුතෙත ය ෴ වාසය නැතිව තුබු සෙනස්නෙක් වී නම් කෙසි සිදම කොට නිය පිටින් දොර ගසා ඉක්බිති දොරවරුන් කින්‍දාහො යි කියා කෙස් විචාරා අගුලු හැර මදකවිහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0313What's your reaction?0Cool0Bad0Happy0Sad