ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් හෙරණ සිඛ Herana Sika ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු5පරිමාණයසෙන්ටිමීටර් 47.5 x 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කු’ දක්වා,කම්බනැත.වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය ෴ හෙරන හට දස සිල් දස සිඛ පරිජි දස නාසනා දඬුවම් වත් ෴ හෙරණ හට දස සිල් නම් කවර යත් ෴ පනිවායෙන් දුරු වීම අයිනාදන ින් දුරු වීම අබබ්‍රම්සරින් දුරු වීම මුසවායෙන් දුරු වීම රහමෙරින් දුරු වීම විකල් බොජුනෙන් දුරු වීම නටනු ගනු වයනු විසුළු දසසනෙන් දුරු වීම මල් ගද විලවුන් …ලද දෙයකින් සතුටු ව අල්ප කීර්‍තති පරිස්කාර දොලසකින් වඩා නො ගැන්මෙන් සවල්ප වු පැවතුන් ඇතු ව සන්හුන් ඉදුන් ඇතුව ම ුහු කල නුවනින් යුකත ව කාය ගර්‍බබ වචී ගර්‍බබ නැති ව කුලයා කෙරෙහි නො වැලි කුඩා වුවත් පාපය කුදු නො කොට මෙසෙ ප්‍රතිපතති පූජාවෙන් ලොවී ලොවුතුරා ශපත් සිද්‍ධ කටයුතු ෴෴ සි`ධිරසතු ෴෴සිදදාතත උන්නංසෙ ගෙ මෙ පොත – ෂ 1882 ජුලි මස – 4 වෙනි දා ලිවුවෙපොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0176What's your reaction?0Cool0Bad0Happy0Sad