Skip to content Skip to footer

මහා සතිපට්ඨාන සූත්‍ර පදාර්ථ Maha Sathipattana Suthra Padarthya

පත් ඉරු118පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජූ’ තෙක්කම්බසෙන්ටිමීටර් 49 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසධමමං නාම කූරූණං නිගමො෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ සුතං එවං,, එකං සමයං,, භගවා කූරූසු විහරති,, කමමාසසධමමං…

මහා සතිපට්ඨාන සූත්‍ර පද ඇනුම සහ සන්නය (අසම්පූර්ණ යි) Maha Sathipattana Suthra Pada Anuma Saha Sannaya

පත් ඉරු123පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජො’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසධමමං නාම කූරූනං නිගමො෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ සුතං එවං,, එකං සමයං,, භගවා කූරූසු විහරති,, කමමාසසධමමං නාම,, නිගමො,, විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු…

බ්‍රහ්මජාල සූත්‍ර සන්නය Brakmsjala Suthra Sannaya

පත් ඉරු68පරිමාණයසෙන්ටිමීටර් 49.5 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඬී’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, මා විසින් මෙ සූත්‍රය,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදී,, එකං සමයං,, එක් සමයෙක්හි,, භගවා,, භාග්‍යවත්‍වු බුදු රජ තෙම,, රාජග හං,, රජගහවට,, අනතරාච මධ්‍යවර්‍තතී වු ද,, නාලන්‍දං,, නාලන්‍දාවට,, අනතරාච,, මද්‍ධ්‍යවර්‍තතී…

බාලාවතාරය Balawatharaya

පත් ඉරු169පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 33 × 5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජ විලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධි වු`ධියා෴ යන මෙ ග්‍රන්‍ථ ප්‍රමුඛ බාලාවතාර නම් වු ප්‍රකරණයා ගෙ ලොකගෙගා බුද්‍ධො යනාදී පද සි`ධි ක්‍රමය බුද්‍ධශාසනාභි…

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය හා ගිරිමානන්ද සූත්‍රය Dhamsak Pewathum Suthra Sannaya Ha Girimananda Suthraya

පත් ඉරු39පරිමාණයසෙන්ටිමීටර් 32 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෘ’ තෙක් හා ‘1’ සිට ‘39’ තෙක්,කම්බසෙන්ටිමීටර් 32 × 5.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනෙතා පබබජිතෙන න…

දම්සක් පැවැතුම් සූත්‍ර පදාර්ථ Dhamsak Pewathum Suthra Padartha

පත් ඉරු33පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ග’ තෙක් සහ ‘1’ සිට ‘33’ තෙක්,කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙමසුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ මෙ එවං සුතං එකං සමයං භගවා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ විහරති෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි෴ ද්‍වෙමෙ භිකඛවෙ අනතා පබබජිතෙන නසෙවිතබබා යොචායං කාමෙසු …

කොසඹවතී වස්තුව Kosabawathi Wasthuwa

පත් ඉරු67පරිමාණයසෙන්ටිමීටර් 27.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝඃ’ තෙක්කම්බසෙන්ටිමීටර් 28 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ පොර සිරි දෙන ගග ත් කෙලෙසුං නසා ජයග ත් ඒ මුනිදු අග ප ත් වදිං මම මුදුනතේ බැඳ අ ත් ... තුන් දහසක් වහ`සලාට ද තුන් දහසක්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com