Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය Dhamsak Pewathum Suthra Sannaya

පත් ඉරු19පරිමාණයසෙන්ටිමීටර් 47 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛී’ තෙක්කම්බ නැතවැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරානසියං,, ඉසිපතනේ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙ භිකඛු ආමනෙතසි෴ තත්‍ර ඛො,, භගවා,, ප`චවගගියෙ භිකඛු,, ආමනෙතසි෴ ද්‍වෙ මෙ භිකඛවෙ…

දම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම සහ සන්නය Dhamsak Pewathum Suthra Pada Anuma Saha Sannaya

පත් ඉරු 42 පරිමාණය සෙන්ටිමීටර් 39.5 × 5.5 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ගෟ’ තෙක් කම්බ  නැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසීයං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙ භිකඛු ආමනෙතසි෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනතා... නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුසමත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ස මා…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com