ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර පොතක් (අසම්පූර්ණයි) Manthra Pothak (Asampurnai) ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු16පරිමාණයසෙන්ටිමීටර් 21 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛි’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය ඔ නමො සශාරශාත් කපපාශශායක් මුළුැළුැලෙහි පාරමිතාවන් පුරන කොර මුගලන් මහ තෙරුන් වහන්ශෙ ගෙ ඉහට සතුටෙදසව කල ශෙයින් ගිනි දා අපා විස අපාද දූවිලි පිස මල් කරවල් තෙල් කරවැල් ගැට කරවැල් රෑන කරවැල් නිදි කරවැල් ඔත් කරවැල් පනං කරවල් රන් කවැල් දික් කරවැල් කුනු කරවැල් ශැපිනි කරවල් …ඔ නමො ඉසවර දෙවියාන් වහාශෙ ගෙ රන් දොර හත පලා යන්ඩ දෙව රජජු… දෙවියන් වහf`ශ ඇරිය ශැරෙ අදත් මම අරිනේ ශැනේං මරන මරනෙසවහඃ ෴ ඔ නමො ඉ්සවර දෙ(යි)නෙන් ශිය දෑතින් ගෙනා රුදුරු ගිනි ජලල් අදත් මං විති… කල ඇදුරා ගෙ මූනට දෙදරවනෙන් ඉරාගල් තොන්ගු මෙර ගල් තොන්ගු ඒසවහඃ ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ DEARPDF - Loading PDF Worker ...Close Tags: BPNU-0102What's your reaction?0Cool0Bad0Happy0Sad