ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර පොතක් Manthra Pothak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු4පරිමාණයසෙන්ටිමීටර් 22 × 5.5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘කී’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය ඕනනමො හ්රිං හ්රිං ප්රමෙසව්ර අදි බින්දු ආතාදි බින්දුඃ ෴ නමො බන්ද මොක්ෂ මුක බන්දමෙසවහ සිහි කර මූන බලනු වෛකශැ නෙමො ඉන්ද්‍ර තමර්නන ප්‍රියා ශ්‍රි එහි එහි එසවහඃ ෴ ඉරි දෙවියන්ඩ පැං මතුර දමනු සිතු දෙ ලැබෙ යි ෴ නමො කුපිජේසවහඃ ෴ මහ බොදි අලලා තුං විටවත් හත් විටවත් මතුරනු සිද්ධ වෙ …නමො කුරු කුරුසවහඃ ෴ ශැං ගවු යකුන් ගෙනනනු ෴ ඕනනමේා ජය මහ පර්වතේ ලෙවන් පොඛුනේ ලේ ගිනි දැලෙන් උපන් අවරා හතේ රීරි යක්ෂ යක්ෂනි නාග ලොව නාග පොඛුනේ ඉස්නානේ ඛරන බිෂොවරු තුන් …පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0107What's your reaction?0Cool0Bad0Happy0Sad