ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර පොතක් Manthra Pothak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු7පරිමාණයසෙන්ටිමීටර් 25.5 × 4.5පත් ඉරු අංකනය‘1’ සිට ‘6’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය ඕන් ශ්‍රී වාරාලා කාම රූපානි සුං සුං ත්‍රි ස්රව සව්ර බිලෙලවා පිලලි සනනි කුමකායිලෙ මහාසොනන් ආව්රසොන් ජයසෝන් මහසොන් සිටින් පොනෙලෙනතුකාරි සිටින් අරු අරුග අලලන් සමන් දෙවියන් අනින් රිරි යක්ෂයා හිටින් තනිපොල කාෂවාට බරෛසින් තැරි මරා මූකකු දෙකන් දෙන යසව්ර දිෂටි වර වර රාලෙල …අමෙම අමම අමමඬියෙ ම යන තුරු හිටින් උබලාට බාර යි ෴ ඕන් විරා ශ්‍රී ම වා මුනින් බූම බන්ද බන්ද එසවාහා ෴ පස් ඉටියෙන් රූපෙ තනා තැබිලි තෙලෙන් පන්දම අවුලා කුකුළු ලෙයින් රුපෙ තවරා ගෙ…යසර රුපෙ ඇද නුල් පස් වගර්ගයක් ගෙන ගැට ගසා හතට රුපෙට තෙලට අදුනට එකසිය අට විට බැගින් මතුරා කඩඉම නන් ගන් දෙක ඇරෙ යි ගම මැද නන් එ ගම ඇරෙ යි ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0123What's your reaction?0Cool0Bad0Happy0Sad