ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර පොතක් Manthra Pothak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු5පරිමාණයසෙන්ටිමීටර් 24.5 × 5පත් ඉරු අංකනය‘සව’ සිට ‘ද්ධම්’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය ඕනනාමො රම රට මදක්ක්රමලමල… දේසේ උපං වීරබද්‍ර කුමාරයා සවර්නන ගල් පර්වතේ වැඩ සිටගන ඇලියාමට ගිනි කුකුලා අලලනෙන් මක් නිසා දැ යි කියා නමො නාරායනේ දෙවියං වහfන්‍ෂ් වෙන කාරනාවක් නෙවෙ යි ඉරි දෙවියනෙන් ඉරු රැස් මාලාව උනු වි ඉරි දෙවියො අසුර යුදදයට වඩි ගමනේ දි …එලවරා පන් පොකුනේ බිලෙල දෙවතාවා බැස දිය කෙලින තෙනේදී දස දහාසක් (සක්)වල දෙවි දෙවතාවො බිලෙල දෙවතාවා එකක තර්ගගයට ආ තෙනෙදි එ තර්ගගය නැවැතතු සූර්ය්ය දිවිය්ය රාජඉන් වහ…නේ ආනුභවෙන් හුරු බිලෙල් නුහුරු බිලෙල පා බිලෙල සිවු ශටක් බිලි වරං ගත් සිද්ධ බිලෙල දෙවතා වු උන් වහන්ෂ කල ලෙඩ ශනෙන් ගුන වෙනඩ සූර්ය්ය දිවය්‍ය රාජඉනෙනම් වරමී ෴ බිලෙල යකුඬ යිපොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0127What's your reaction?0Cool0Bad0Happy0Sad