Skip to content Skip to footer
පත් ඉරු9
පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කූ’ දක්වා
කම්බනැත
වැඩිදුර විස්තරය 

අට ශට යක්‍ෂෙන් කෙලිනා යක්‍ෂෙ න්
දැකලා දිවසින් ගාලෙ වැශෙන තැ න්
ගනිමින් අටවිසි විවරන බලයෙ න්
නාග මාලයන් බධිමින් වඩිමි න් …
දහ අට සනනිය වෙන වෙන ඇවිදි න
දහ අට පිදෙනිත් වෙන වෙන කැප වෙ න
දහ අට පඬුරුත් දී නිදහස් උ න
දහ අට සනනිය කල ලෙඩ දුරල න
(නුබ දැකලා මට ශීනෙන් පෙනෙ න්නේ
රෑ උනත් මගෙ ශිත යට තියෙ න්නේ
බො වෙලා නෙතේ කඳුලෙං තැවෙ න්නේ
මැනිකිට දුකෙ මගෙ ශිත නලවන්‍ඩ බැරි අ නේ)

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com