වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ මෙ,, එවං,, සුතං,, එකං සමයං,, භගවා,, බාරානසියං,, ඉසිපතනෙ මිගදායෙ,, විහරති෴ තත්ර ඛො භගවා,, ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි෴ තත්ර ඛො භගවා,, ප`චවගගියෙහි භිකඛු,, ආමනෙතසි෴ ද්වෙ මෙ භිකඛවෙ අනතා පබබජිතෙන න සෙවිතබබා… ඉතිහ,, මෙසෙ වනාහි,, ආයස්මතො,, කොඬඤඤසස,, ආයුසමත්වු,, කෞඬිනන්ය සථවිරයන් වහංසේට,, අඤඤාකොඬඤඤ ෙත්වව,, අඤඤාකොඬඤඤ ය යි කියා ම,, ඉදං නාමං අහොසි,, මෙ බඳු වු නමෙක් වුයෙ ය෴ මඟුල් දම්සක් පැවතුන් සූත්ර දෙසනාව නිමි෴ මේ ලිවු පින් පුරා විඳ සවු ශපත් නිතොරා,, නොවැද බිය සසරා,, මම ද බුදු වෙම් වා ලොවුතුරා,, සි`ධිරසතු෴ නෙර්වාන සි`ධිරසතු෴෴෴ |