Skip to content Skip to footer
පත් ඉරු88
පරිමාණයසෙන්ටිමීටර් 65 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චූ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 65 × 6, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නමො
තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධං සරණං ගචඡාමි,, ධමමං සරණං ගචඡාමි,, සංඝං සරණං ගචඡාමි,,
දුතියමපි බුද්‍ධං සරණං ගචඡාමි,, දුතියමපි ධමමං සරණං ගචඡාමි,, දුතියමපි සංඝං සරණං ගචඡාමි …
යදිදං ඉමෙසං චතුනනං අරියසචචානං෴ ආචිකඛණා දෙසනා පංඤපණා පට්ඨපණා විවරණා විභජණා උතතානිිකමමනති෴ ඉදමවොච ආයසමා සාරිපුතෙතා,, අතතමණා තෙ භිකඛු ආයසමතො සාරිපුතතසස භාසිතං අභිණන්‍න්‍දුනති෴ සචචවිභඟ සුතතං නි`ඨිතං෴ සි`ධිරසතු෴ 1883-10-15෴෴෴
පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com