ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Darma Kandayak (incomplete) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු 57පරිමාණයසෙන්ටිමීටර් 33 × 5පත් ඉරු අංකනය‘කි’ සිට ‘ඝෲ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරය…ම අකුසල විපාක අහෙතුක මනො විඥාන ධාතු චිතතයෙන් වෙයි෴ මිනිස් ලොව ජාති අන්ධ බධිර උමතු ගොළු බිහිරි ආදි වු සත්වයන් ගෙ පිලිසිඳ ගැනම කුසල විපාක අහෙතුක මනො විඥාන ධාතු චිතතයෙන් වෙයි෴ දෙවියන් ගෙ හා මිනිස් ලොව පින්වත් සත්වයන් ගේ පිලිසිඳ ගැනම හේතුක කාමාවචර විපාක සිත් ආ…න් වෙයි …අතතාන`ච කුසිතො හොති පර`ච කොසජෙජ සමාදපෙති අත්තාන`ච වුට්ඨසසති හොති පර`ච …ට්ඨසෙස සමාදපෙති අතතාන`ච දුපපඤෙඤා හොති පර`ච දුපපඤඤනා සමාදපෙති අයං උචචති භිකඛ අසපපුරිසෙන අසපපුරිස තරෙව෴ සි`ධිරසතු෴ මාගෙ සිතු ප්‍රාත්‍ර්‍ථනාව සහඥාන ගතියෙන් අගග්‍ර වෙමවා෴පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය Tags: SMPB-0014What's your reaction?0Cool0Bad0Happy0Sad