ගද්‍ය, පද ඇනුම්, පාලි පුස්කොළ පොත්, සන්න සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete) ගද්‍ය, පද ඇනුම්, පාලි පුස්කොළ පොත්, සන්න පත් ඉරු64පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 6පත් ඉරු අංකනය‘1’ සිට ‘37’ තෙක් සහ නැවැත ‘1’ සිට ‘27’ තෙක්,කම්බසෙන්ටිමීටර් 42 × 6, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයඑවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමනනාම කුරුනමනිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා එතදවොච෴ එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං විසු`ධියා සොකපරිදදවානං සමතිකකමාය …තමා ගේ ශරීරයෙහි හෝ,, කායාපසසි විහරති,, උද්‍ධුමාතකාදි වූ මෘත ශරීරයා ගේ සවභා සිහි කරණ,, කායගතාසති භාවනාවෙන් යුක්ත ව වාසය කරන්නේ ය෴ බහිද්‍ධා වා කායෙ,, අනුන් ගේ ශරීරයෙහි හෝ,, කායානුපසසි විහරති,, ඉදිමිම් ආදි මෘත ශරීරයා ගේ සවභාව …පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය Tags: SMPB-0060What's your reaction?0Cool0Bad0Happy0Sad