ගද්‍ය, සිංහල පුස්කොළ පොත් දෙ තිස් කුණපය, නිමි ජාතකය Dethis Kunapaya,Nimi Jathakaya ගද්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු86පරිමාණයසෙන්ටිමීටර් 46 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඡෙ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ අත්‍ථි ඉමසමිං කායො කෙසා ලොමා නඛා දනතා තචො මංසං නහාරු අට්ඨ අ`ඨිමි`ජා වකකං හදයං යකනං කිලොමකං පිහකං පපපාසං අනතං අනතගුණං උදරියං කරිසං පිතතං සෙමහං පුබෙබා ලොහිතං සෙදො මෙදො අසසු වසා ඛෙලො සිඝානිකා ලසිකා මුතතං මත්‍ථකෙ මත්‍ථළුඟනතිති෴ යන මෙ දෙ තිස් කුනප කො`ඪාසය නම්ගගගභාවනා කොට බඹලොව උපදනාවන් කලහ යි වදාරා මේ නිමි ජාතකය වදාළ සේක්෴෴ එ සමයෙහි නිමි රජ ව උපන්නේම් ලොවුතුරා බුදු වූ මමම වෙ දැ යි තමන් වහන්සේ දක්‍වා වදාල සේකැ෴෴ නිමි ජාතකය යි෴෴ පඤඤවනතානං අහං අගෙගා භවෙය්‍ය෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ කලල්‍යානමසතු෴ මේ ලිවු පින් පුරා සසර බිය …රා෴ මේ ලිවු පින පුරා෴ ශම දෙවි පින් ගනිත් සිත්තොසින්෴ මෙ ලිවු පින් පුරා ශම සග වසනන් පින් ගනිත් සිත් තොසින්෴පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන Tags: SRMV-0008What's your reaction?0Cool0Bad0Happy0Sad