ගද්‍ය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් අනාගතවංස දේශනාව Anagathawansa Deshanawa ගද්‍ය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු20පරිමාණයසෙන්ටිමීටර් 40 × 5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛී’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුධසස ෴෴ තව ද ධම් සෙනෙවි ශරිය ුත් තෙරුන් වහන්සේ ගේ ආරාධනාවෙන් බුද්ධවන්ස දෙසනාවට පටන් ගත් සේක ෴ අසඟ ශාරිපුතත්රසථවිරය යටගිය දවස සාරාසංඛ්යා කප ් ලක්ෂයකින් යට එක් කපෙක තන්හන්කරය මෙධන්කරය සරණංකරය දිපන්කරය යන …ලාහ බත් පොහො බත් අවධි බත් ගිලාන බත් දුනෙනා දකිති තව ද මේ බුද්ධෝත්පාදයේ දී යටත් පිනිස එක මලක් එක ම බත් සැන්දක් පහනක් පුදා එ ් මෛත්‍රී බුදුන් දකිමම යි කියා පැතුයේ වී නම් ශාරිපුත්රසථවිරය එ ් මෙතෙ බුදුන් දැක සංසාගරයෙන ් ගැලවෙනනාහු ය යි මේ අනාගතව`ශ දේසනාව නිමවා වදාල සේක ෴ සි`ධිරසතු ෴ අකඛරං එකමේකං වා බුද්ධරූප සමංසියා තසමාහි පඬිතෝ පෝසේ ලිඛෙය්යා පිටකතතයන් ෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0005What's your reaction?0Cool0Bad0Happy0Sad