වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ ෴ එවං, මෙ සුතං, මෙ, සුතං, එවං, එකං සමයං, භගවා බාරාණසියං, ඉසිපතනෙ මිගදායෙ, විහරති ෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙ භිකඛු ආමනෙතසි ෴ තත්‍ර ඛො, භගවා … භො කොඬඤඤ, භවත් කෞඬින්‍ය සථවිර තෙම, වත, එකානතයෙං, අඤඤාසිති, චතුසසත්‍ය අවබොධය කලෙ ය යි, ඉතිහ, මෙසේ වනාහි, ආයසමතො, කොඬඤඤසස, ආයුසමත්‍වු කෞඬින්‍ය සථවිරයං වහන්‍ෂ්ට, අඤඤා කොඬඤඤත්‍ව, අඤඤාකොඬඥ ය යි කියා ම, ඉදං නාමං අහොසි, මෙසේ නමක් වූයේ ය ෴෴෴෴෴ ධමමචකකං නි`ඨිතං ෴෴෴ සි`ධිරසතු ෴෴෴෴෴ |