ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධම්සක් පැවතුම් සූත්‍ර ව්‍යාඛ්‍යානය, ඛදිරංග ජාතකය Dhamsak Pewathum Suthra Wiyakyanaya Kadiranga Jathakaya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු65පරිමාණයසෙන්ටිමීටර් 45 x 5.5පත් ඉරු අංකනය‘කෟ’ සිට ‘චි’ දක්වා,කම්බසෙන්ටිමීටර් 45 x 5.5, කම්බා වර්ණ ගැන්වීම්, මොස්තර රටා සිතුවම් කිරීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ,, ආයුසමත් වූ මහා කාස්‍යප සථවිරයන් වහන්ස මා විසින ් මෙ තිපරිව්‍රර්‍තත ද්‍වාදසාකාර චතුසසත්‍ය දෙසනා සංඛ්‍යාත වු මෙ මඟුල් ධම්සක් පැවතුන ් සූත්‍රාන්ත ධමම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදි …එ සමයෙහි පසේ බුදුහු එහි ම පරිනෙර්‍වානයට පැමිණියෝ ය වසවර්‍තති මාරයා පරදවා පියුම් කෙමිය මතෙතහි සිට පසේ බුදුන්ට බත් තලිය පිලිගැනනූ බරනැස්න ුවර සිටාණො නම් තිලෝග ුරු සමම්‍යක් සඹුදු වූ මමම වේ දැ යි තමන් වහන්සේ දක්වා වදාල සේක ෴ ඛදිරඟ ජාතකය යි ෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0040What's your reaction?0Cool0Bad0Happy0Sad