වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම් සුතං එකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනෙ මිගදායෙ ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, භාරානසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති ෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛූ ආමනෙතසි ෴ තත්‍රඛො,, භගවා,, ප`චවගගියෙහි … නිසෙසයෙං,, කමපා වූවා ය,, සමපයොගො,, විසෙසයෙන ් භ්‍රමනය වූවා ය,, අපපමානොය`ච,, බොහො වූ,, උලාරොග්‍ය මහත්‍වු,, ආලොකය ද,, ලොකේ,, ලොකයෙහි,, පාතුරහොසී,, පහල වූයෙ ය ෴ දෙවානං,, දෙවියං ගේ,, දෙවානුභාවන්,, දිව්‍යනුභාවය,, අතිකකමමාතී,, ඉකම ගියෙ ය,, අථ ඛො,, ඉකබිතෙතන්,, භගවා,, භාග්‍යවත් |