පුස්කොළ පොත්, සන්න ධම්සක් පැවතුම් ස ූත්‍ර සන්නය හා පද ඇනුම (අසම්පූර්ණ යි) Dhamsak Pewathum Sutra Sannaya Ha Pada Anuma (Incomplete) පුස්කොළ පොත්, සන්න පත් ඉරු28පරිමාණයසෙන්ටිමීටර් 44 x 4.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෙ’ දක්වා,කම්බසෙන්ටිමීටර් 44.5 x 5, සාමාන්‍ය ලී කම්බා යොදා ඇත. මෝස්තර රටා දැමීමක් හෝ වර්ණ ගැන්වීමක් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මේ,, මා විසින ් ආයුස්මත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ස දිව්‍යා බ්‍රහම මාර නර නාඟෙන්ද්රාදි සමසත ජන කර්ණණ රසායණ වු මේ පලම ු වන වු මගුල් දම්සක් පැවතුම් සූතත්‍රානත ධර්මම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදි …ඉතිහිදං ආයසමතො කොඬඤඤසස අඤඤාකොඬඤෙඤාත්ව නාමං අහොසීති ෴ ඉතිහ,, ආයසමතො කොඬඤඤසස,, අඤඤාකොඬඤෙඤාත්වව,, ඉදං නාමං අහොසීති ෴෴ ධමමචකකපපවතතන සුතතං ෴෴ සි ෴ `ධි ෴ ර ෴ සතු ෴ මෛත්‍රි බුදුන් දැක නිවන් දකිත්වා ෴෴අලවතෙතගම කුඩා වෙදා විසින ් ලියා නිමවන ලදි ෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0045What's your reaction?0Cool0Bad0Happy0Sad