වැඩිදුර විස්තරය | නමො තෙ භගවාය ෴ තෙන ඛො පන සමයෙන,, යම් සමයෙකහි,, බුදුහු,, පටිචචසම ුපපාදය අනුලොම ප්‍රතිලොමයෙන ් මෙනෙහි කොට,, බුද්‍ධත්‍වයට පැමිණි සේක ් ද,, එ සමයෙහි බුද්‍ධො භගවා,, සියලල දත් භාග්‍යවතුන ් වහන්සේ උරුවෙලායන ්,, උරුවෙලා නම් දනවුවෙහි,, නෙර`ජරාය නජජා තීරෙ,, ලීලෝපෙත ව යන … එ කලහි භාග්‍යවතුන ් වහන්සේ අනතලිකඛං අනතරික්‍ෂ සංඛ්‍යාත වු ආකාසය ඔභාසයනෙතා,, ප`චාපකෙලස විගමණයෙන් එකාලොක කොට බබුළුැවනනා වු සුරියො ව සූර්‍ය්‍යා මෙන ් මාරසේනං කෙලස මාර සේනාව විධූපයං විද්‍ධව`ශණය කෙරෙමින් තිට්ඨති පවත්නා සෙකි ෴ |