ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් විනය කාණ්ඩයක කොටසක් (අසම්පූර්ණ යි) Winaya Kaandayak (incomplete) ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු7පරිමාණයසෙන්ටිමීටර් 24 x 5.5,පත් ඉරු අංකනය‘කී’ සිට ‘කෟ’ දක්වා,කම්බනැත.වැඩිදුර විස්තරයයත් හැඳ පුටු ආදී අබවස අතුරු එවු අතුරුවා එ වූ සඟවනු ආදි නො කොට යෙ නම් ෴ සඟ සතු සෙනස්නෙහි හොනා හිඳුනා දැ අතුරු එ වු සඟවනු ආදී නො කොට යෙ නම් ෴ පනුවන් ඇති දිය බවු දැන දැන පරිභොග කෙරෙ නම් නො නෑ මාගම් පැවිජජක ් හට සිව ුරු කිසිවතක් නො ගෙන දෙ නම් …නව කොටි සහසසානි අසීතිං සත කොටියො පංඤා සත සහසසානි ඡතතිංසා ච පුනාපරෙ එතෙ සංවර විනයා සඹුද්‍ධෙන පකාසිතා පෙය්‍යාලමුඛෙන නිදදිට්ඨා සිකඛා විනය සංවරෙ ෴ නව කොටි සහසසානි,, නව කෙළ දහසෙක් ද,, අසීතිං සත කොටියො,, එක් සිය අ ..පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0118What's your reaction?0Cool0Bad0Happy0Sad