ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් විමාන වස්තු ප්‍රකරණය Wimanawasthu Prakaranaya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු146පරිමාණයසෙන්ටිමීටර් 49.5 x 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෞ’ දක්වාකම්බසෙන්ටිමීටර් 49.5 x 6, 1,2- කම්බය පිටත රතු පැහැ පසුබිමක් මත කහ, රතු සහ කළු වර්ණ භාවිතයෙන ් පෙති සතරක මල් තුනකුත්, කම්බය දෙ පස එ කී මල්වල් අර්ධය බැගිනුත් සිතුවම් කර තිබේ. කම්බය වටා කළු පැහැයෙන ් වර්ණ ගන්වා ඇත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මහා කාරුණිකං නාථං ඤෙය්‍ය සාගර පාරගුං වන්‍දති පුන ගමභීරං විමිතත නය දෙසනං ෴ යනු හෙයින ් මෙ විමාන වසතු ප්‍රකරණය කරනනා වු මහා විහාරවාසී වු ත්‍රිපිටකධාරී ධර්‍මමපාල නම් මහාසථවිරයන් විසින ් ප්‍රකරණාරමභයට පලම ු වන ඉෂට දෙවතා නමසකාර වසයෙන් …මෙත් සිත් සත් සයුරෙ මෙරෙ අසුර ලො නා ලො සදෙවු ලො තලෙ සිව ු දෙවාල සමන්කුලෙ හිමකුලෙ විල් සත් අනොතත් විලෙ ආකාසේ පොලවෙ සියල් බඹතලෙ මෙ සක්‍වලෙ ලක්දිවෙ දෙවි රැස් පින් ගනිමින් මෙතේ ම ුණි රජුන් දැක්මෙන් දකිත්‍වා නිවන් ෴෴෴ සසඟ සියල් බඹ ලොව වැසෙන දෙවියෙනි උරඟ ගුරුළුැ යක් බූ නර අසුරයෙන ි නො ලඟ ලඟ නුදුටු දිය ගොඩ සවු සතුන ි සමඟ මෙ පින ් අනුමො වවු සම සිතිනී ෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴ ආරොග්‍යමසතු ෴෴කල්යානමසතු ෴෴෴ ජයමසතු ෴ ශ්‍රියංජීවමසතු ෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0121What's your reaction?0Cool0Bad0Happy0Sad