පුස්කොළ පොත්, විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු, සිංහල පුස්කොළ පොත් විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු කීපයක් Wiwida puskola poth walin Sesha u paththiru Kihipayak පුස්කොළ පොත්, විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු, සිංහල පුස්කොළ පොත් පත් ඉරු11පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5.5පත් ඉරු අංකනයඅංකනය අවිධිමක්කම්බනැත.වැඩිදුර විස්තරයදක්වා කරණ ලද පොහො යි ෴ පනනරසි පොහො නම ුත් පියවි සිරිත් හෙයින් එකි එකි …තුයෙහි තුදුශ්වක් පොහොයට හල දෙ පොහොය හැර සෙසු පොහො හයක ් බැගින් අටලොශ් පොහොයක නොහොත් තුදුශ්වක් පොහො කරන ්ට නියම වු දා පොහොයට නිසි බාධාවක ් දැක සිට පනනරසි පොහො කර …තට පලම ු නික්ම ුනු සත් රුවන ් මහ නැවක් සේ සිතු සිත මසතක ප්‍රාපත කොටගෙන ජෙතවන මහ විහාරයට වැඩ ක්‍රමයෙන ් ඔවුන ් රහත් කොට ඔවුන ් බිනූ පිරිතින ් පසවා දහසක් ම ුළුලෙලහි කෙල ලක්‍ෂයක් සක්‍වලට ආඥා පවත්‍වා සත්‍වයන් දුකින ් ගලවාති මේ සේ බණ කියා ගැලවිය යුතු සත්ත්‍වයන් නිර දුකින් ගලවා අමාමහ නිවන්හි ලන සේ දනනා සේ ව ු බුදුන් ෴෴෴ අඟුලිමාල දමනේ ෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0127What's your reaction?0Cool0Bad0Happy0Sad