ත්‍රිපිටකය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් විස්තර සහිත සතිපට්ඨාන සූත්‍රය (අසම්පූර්ණ යි) Wisthara Sahitha Sathipattana Suthraya (incomplete) ත්‍රිපිටකය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු36පරිමාණයසෙන්ටිමීටර් 47 x 6.5පත් ඉරු අංකනය‘කී’ සිට ‘ගු’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයන් මෙ සතිට්ඨාණ භාවනා මර්‍ගගය වැඩීමෙන් ම පැමිණිය යුතු ය එ හෙයින් … භාග … සතිපට්ඨාන භාවනා මාර්‍ගග පමන මෙහි අභිප්‍රෙතය යි නැවතත් දැන්‍වු සේක එ අසා ද ආචාර්‍ය්‍යන් වහන්සේ නැවතත් … ර්‍ගගය යි වදාල සේක මෙසෙ නැවතත් වදාරණ කලහි සිස්ය වු චුලල ණාග තෙරුන් වහන්සේ කිසිවක් නො වදාරා …ධර්‍මම ශ්‍රවන ප්‍රතිලාභයෙන් සනෙතාස වු,, තෙ භිකඛු,, සකල කෙලසයන් නසා රහත් ඵලයට පැමිණි තිස් දහසක් පමන භික්‍ෂුන් ප්‍රමුඛ කොට ඇති ක ුරුරටවාසී ඒ සියළු භික්‍ෂූහු,, භගවතො භාසිතං,, ශ්‍රී සද්‍ධර්‍මමාම්‍රත වාරි පුරිත ධර්‍මම ගඟා ප්‍රවාහ වු භාග්‍යවතුන් වහන්සේ ගේ මේ දේසනාවට,, අභිනන්‍දුනති,, විසේසයෙන් සනෙතා්ස වූවාහු යි ෴෴෴ ඉති විත්‍ථාරම ුඛෙන මහා සතිපට්ඨාන සුතතං නි`ඨිතං ෴෴෴සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴෴ සි`ධිරසතු ෴෴ ප්‍රඥාවෙන් අග්‍ර වෙම්වා ෴෴෴(බුද්‍ධ වර්‍ෂයෙන් දෙදාස් තුංසිය අසු එකට පැමිනි වර්‍ෂයෙහි ගලසිය පතතුවෙ මොලගොඩ පලෙල්ගෙදර ලොකු ආරචචල ගෙ එතනා විසින්‍ද එම ගෙදර ඩිංගිරාල ද මොලගොඩ සහ අසල ග)විශේෂ සටහන්:ග්‍රන්ථ බෙහෙවින් දිරා ගොස් ඇත.පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0134What's your reaction?0Cool0Bad0Happy0Sad