පුස්කොළ පොත්, සන්න සූර්ය ශතක සන්නය Suraya Shathaka Sannaya පුස්කොළ පොත්, සන්න පත් ඉරු69පරිමාණයසෙන්ටිමීටර් 29 x 4පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞු’ දක්වා,කම්බසෙන්ටිමීටර් 29.5 x 4.5, සාමාන්‍ය ලී කම්බා යොදා ඇත. හැඩ දමා නැත.වැඩිදුර විස්තරය(නම)සසමනතභද්රාය ෴ නත්වාර්කකබන්ධුමාදිත්ය ශතකතතිජභාෂයා…ප්රණොමි මයුරොකතම් පාඨසොධන පූව _කම් ෴ අර්කකබන්ධුම්,, සූර්ය්ය වං`ශාත්භූත හෙයින් අර්කකබන්ධු වූ,, සර්වඥයන් වහන්සෙට,, නත්වා,, කායාදීද්වාරත්රයෙන් සකසා වැද,, මයුරොකතම්,, මයුර නම් මහ කවීහු විසින් විරචිත වූ …ෂටභාෂා පරමෙශවර ත්‍රිපිටක වාගීසවර ශ්‍රී රාජග ුරු ගලතුරුම ුල මහා සවාමිපාදයන් ගේ ප්‍රධාන ශිස්‍ය වූ ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල මහ තෙර ශාමින්විශින ් පලම ු මයුර නම් මහ කවීහු විශින ් කල සූර්ය්යසෙතාත්ර සතකයට අම ුතු කල අත්‍ර්‍ථ ව්යාඛ්යාණය යි ෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු,, විජයොසතු ෴ ජයතු ම ුනීන්ද්රශාෂනඃ ෴෴(කතතට උපාසක හේනයා ගෙ පොත යි මෙහි පත් ඉරු හැට අට යි)පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0174What's your reaction?0Cool0Bad0Happy0Sad