ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍රයක් Mantharay ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු2පරිමාණයසෙන්ටිමීටර් 23.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කා’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයඕනනාමෝ සඳගනා දේවින් වහන්‍ෂ් ගේ කුස පිලිසිඳ මලල රජජුරුවන්ට ජාතක ව උපං තොට යක්ෂයා යක්ෂනී දිවගුරු බුදු රජානන් වහන්‍ෂ් ගෙං වරං ලබාගන සන්මැත පුරයට පැමින සෙත් ශ්‍රි බිසව දැක ලෙඩ කිරත් මැ යි සිතා තොට කුමාර නං ලැබගන මේ නර ලොවට ගොඩ බැස රුවං තොට වරං ලැබ ගුවන් තලයට …මම දුන් බෝජන කැප වී තොට කුමාරයා වාරුන් නනනීලේ ඉජ වර තොට කාම පුලෙල් ඕඩි වර වර ඒසවාහා ෴ ඕං හ්රීං රාම පුලෙල් සුන් වර කාම ඉන්ද්‍ර ධාරනී තොට ගිරි යක්ෂයා ඉගිල වර වර වෙසමුනි අනින් වර කදිර නාරායන වරමින් වර විසනු ආනුභාව සෙන් වර තනනීලේ තොට කාට හිරනනෑය රූපී තොට කුරුංබර දේවතාවා ඉගිල වර වර ඒසවාහා ෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: BPNU-0057What's your reaction?0Cool0Bad0Happy0Sad