පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සන්න හා ගැටපද විශූද්ධි මාර්ග සන්නය Wishuddi Marga Sannaya පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සන්න හා ගැටපද පත් ඉරු745පරිමාණයසෙන්ටිමීටර් 61.5 × 6,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෞ’ තෙක් සහ ‘ක’ සිට ‘ද්‍වෙ කෲ’ තෙක්කම්බසෙන්ටිමීටර් 63 × 7, කම්බ පිටත කහ, රතු සහ කොළ වර්ණ භාවිතයෙන් මල් ලියකම් රටා දක්වා ඇත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ සීලෙ පතිට්ඨාය නරො සපඤෙඤා චිතතං පඤඤ`ච භාවයං ආතාපි නිපකො භිකඛු සො ඉමං විජටයෙ ජටනති෴ ඉතිහිදං වුතතං කසමාපනෙතං වුතතනති භගවනතං කිර සාවත්‍ථියං විහරනතං රතතිභාගෙ අඤඤතරො දෙවපුතෙතා උපසංකමිත්‍වා අතතනො සංසය සමුගඝාතත්‍ථං…බුද්‍ධය යන නම ද යම් තාක් කල් ලොව පවත්නෙ ද තාවලොකාසමිං තිට්ඨනතු යන සමබන්‍ධයි෴ එ තාක් දක්‍වා ලොව පවතී වා෴ විශු`ධිමාර්‍ගග මහ සන්‍යය නිමි෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරණෙ සුපපතිට්ඨාමි සාසනෙ෴ මෙ ලිවු පින් පුරා විඳ සවු සැපත් නිතොරා෴ නො වැද බිය සසරා෴ මම ද බුදුවෙමවා ලොවුතුරා෴ සසඟ සියල් බඹ ලොව වැසෙන දෙවියෙනි උරඟ ගුරුළු යක් බු නර අසුරයෙනි නො ළඟ ළඟ දුටු නො දුටු දිය ගොඩ සවු සතුනි සමඟ මෙ පින් අනුමො වවු සම සිතිනී෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: NPRK-0055What's your reaction?0Cool0Bad0Happy0Sad