පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් වෙද පොතක් (අසම්පූර්ණයි) Weda Pothak (incomplete) පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු26පරිමාණයසෙන්ටිමීටර් 23.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය ෴ ශවැන්‍දණ ඉරිවෙරිය පත්පාඩගං අරළුැ අරළුැ පෙණල මුල් වල් මී හදුං සීණි එන්සාල් ඇට මෙවා අබරා තැබිලි ගෙඩියට යොදා වැලෙල කකාරා උදය සවස වලදණු ෴ මුත්‍ර දාහ අඩිසසි ඇරෙ යි අදදුටුව යි ෴ සසසද මුල් දොඩං ඇඹුලෙං අබරා තිබබටු පමන ගුලි කර …මින් ගුන අටක් පීනසෙට ද ශ්‍රොනීතයෙන් එන ලෙඩ ද ත්‍රිදොසයෙං වන ජවර සනනිපාත කාසසවාදි රොග නස යි ෴ සවර්‍ණණ රාජ තෛලය යි ෴ කොකුන් පොතු දෙදුරු කුරුදු පොතු නාමල් රෙනු කරල් ශබො ඇට කොලලං කොල සහිඳ ළුනු එනසාල් හිරියල් කොතතමලලි මෙවා සම ව චූනර්‍න කර තමා කීකිරිදිය යුස රෙදි රදා වියලා බේත් එහි දමා අකුලා තල තෙල් තෙමාපොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල Tags: AJBB-0019What's your reaction?0Cool0Bad0Happy0Sad