පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය සර්වාංග වෙද පොත Sarwanga Weda Potha පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය පත් ඉරු417පරිමාණයඅඟල් 6 1/4 x 1 1/2පත් ඉරු අංකනයඅවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරයකුබුරු එඩරු කරද ඇට සමගින් කන්‍ද කුමර මුරුවා ඇට ගනෙන්කදුරු එරබදු කන බිජු ගන් මෙ කි බිජුත් පත පත අරගනෙන්තල ද කොසබ ඇතතන ඇට ගන් පතක් පමන රුශ ගනිමිනෙන්තොර ද පුස් ඇට සනනි නායමින් නික ද කුබුරු වෙලා ගනිමිනෙන් …අටසියක් සුනියං වැලකුන් ඔඩඩි යකු කය නමින්වට නොයෙක් යකු දිෂටි කරවා කරපු අව ගති දුරු වෙමින්ගෙට නොයෙක් කොන්තිල හැම දිගට දුදි එලවන්සිට මෙවන් දැහැ නොයෙක් පුරවා දුන් ලවා සිරියා දෙමිනපොත් වල හිමිකරුගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0289What's your reaction?0Cool0Bad0Happy0Sad