වැඩිදුර විස්තරය | තිරොකුඩෙඩසු තිටඨනති සන්ධි සිංඝාටකෙසු ච ද්වාරබාහාසු තිටඨනති ආගනත්වා න සකං ඝරනති෴ තිරොකුඩෙඩසු,, පව්රෙන් පිටත්හි ද සතරමං සන්ධි ග්‍රහ සන්ධි භිකති සන්ධි අලොක සන්ධියෙහි ද,, සිංඝාටකෙසු චතු මං සන්ධි සතර මං සන්ධි අලොක සන්ධියෙහි ද,, තිටඨනති සදාති,, ප්‍රෙතයො සිටිත්,, සකංඝරංසු,, පූර්වඤාති පූර්වවාසි තම තමන් සවකීය ග්‍රහයට,, ආගනත්වා,, අවුත්… භික්ෂු සංඝයා අනනපානාදියෙං සංතර්පපනය කරනනාවු තොප විසිfන්දන ලද අනුකමපාදි ගුන පරිත්‍යාග චෙතනාව නිපදවනනා වු තොප විසින්,, අනපපකං,, අනල්ප වු,, පුඤඤමපි,, පුන්‍යය ද,, අසුතං,, රැස්කරන ලදැ යි කියා සර්ව ඥයන්වහන්සෙ මෙ ධර්ම කථාවෙං සංදර්ක්ෂන සමාදාන සමුතෙතජන සමප්රහර්ෂණය කොට වදාල සෙක෴ තිරොකුඩ්ඪ සූත්‍ර පදාත්‍ර්‍ථ යි නිමි෴ |