Skip to content Skip to footer
පත් ඉරු54
පරිමාණයසෙන්ටිමීටර් 58.5 × 5.5
පත් ඉරු අංකනය‘ග’ සිට ‘චෟ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

මෙත් මිනිස් පිය ලත් කල්හි මස නම් රට කෙකාර නම් නුවර කෙකාර රජ නම් රජජුරු කෙනෙක් රාජජය කරනනාහු එ රජ
මූව දඩයමයෙහි ලොලි ව මුවන් මරා අඟුරු මස් කා ඇවිදිනෙ ය෴ එක් දවක් මුවන් යන මමබ්‍රලා කොටූ පත් අසුරුවා
මුවත් එනවා බලා සිටිය හ෴෴ එ කල්හි ඉ`ධිවනත තාපසකෙනෙක් රජු සිටි තෙනට නුදුරූ තෙනක රහසකට නෑගි
අතු බිද කඩන කල්හි රජ මුවන් නො දැක මුව හට ඇවිත් කර ගස් යට සිට උඩ බැළුෑ තෙන තාපසයන්නෙන් මේකට
තාපසයා නිසා වූවො නො ආමි යි සිතා රජා කිරි තාපසයන්ට විස පෙවු හිය …
සවාසූදහසක් හවුරූදු යුවරජකම් කොට තමන් පිය රජහට බණ කියා සොවාන් කොට පෙරයෙං සිත් ම දන් දෙවා නිබඳ
පන්සිල් රැක පොදා අටසිල් රැක බඹසර වස් රැක භාවණා කොට බඹ ලොව උපදනාවත් කලහ යි වදාරා නිමී ජාතකය
නිමවා වදාල සේකී෴ එ සමයෙහි නිමි රජ ව උපන්නෙම් බුදු වූ මමම වෙ දැ යි තමන් වහන්සේ දක්‍වා වදාල සේකී
෴෴෴ නිමිජාතකය යි෴෴෴ මේ ලි පින් පුරා විද සවු සැපත් නිතොරා නොවැ ද බිය සසරා මම ද බුදු
වෙම් වා ලොවුතුරා෴෴ සි`ධිරසතු෴෴ සුභමසතු෴෴ ආරොග්‍යමසතු෴෴ විජයොසතු෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com