ගද්‍ය, පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් තුන් සරණ විස්තරය හා කවි, බුදුන් වහන්සේට විපාක දුන් අතීත කර්ම පිළිබඳ ධර්ම දේශනාවක් Tun Sarana Vistaraya ha Kavi Budun Wahanseta Vipaka Dun Ateeta Karma Pilibanda Dharma Deshanawak ගද්‍ය, පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු44පරිමාණයසෙන්ටිමීටර් 34.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගූ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴තව ද ත්‍රෛයිලොකයික අප ගේ සර්‍වඥයන් වහන්සේ විසින් මේ ගැඹුරු දෙසනාව ගෙනහැර දක්‍වා වදාළ සේක෴ කවර ඒ ජනපදය දුරු කළේමි කියා වදාළ සේක෴ සවමින් එක්සිය විසිරියන් ප්‍රර්‍තමාන මාලිගාවෙකි ලදෙද ජාතියේ මොන පිනක් කලා දැ යි දෙවියෝ විචාලාහ෴ මම බුදුවෙන්නට පලමු කොට ඉනනා අවදියේ දී ගෙයක් තනන්ට කැලේ යන කලට සැවැත් නුවර පිඩු සිඟා වලදා සංඝයා වහන්සේ කෙනෙක් ඒ සිමාලේ වැඩ ඉනන තැන අව්වට වෙලී වැසසට තෙමෙනවා දැක…කොට සොසස බිම උලා කේවටටයා බොටුව අලවා දමන්නෙම් සුලගේ ගොස් වැටෙන පතක් මෙන් වැටනෙන් ය සත් රියන් ගෙයි යට ලීයෙන් විසි අටක් පමන තැන් වැටුනු රියන් ගනනින් නික්ම ගොස් වැටී කේවටට බමුනා ගේ සොසස බිම හැරියේ ය෴෴ මේ එක් කර්‍මමයෙක෴෴ සි`ධිරසතු෴෴෴ සමහර ජනයින් මෙය විස්වාස නො කරණ බැවින් පන්ඩිතයින් වෙත ගොස් විමසා පිලිගනී වා෴෴෴පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0049What's your reaction?0Cool0Bad0Happy0Sad