ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් බ්‍රහ්මජාල සූත්‍රාර්ථ ව්‍යාඛ්‍යාව Brahmajala Sutrartha Vyakhyava ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු144පරිමාණයසෙන්ටිමීටර් 41.1 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෞ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තව ද චතුවෛ_ශාරද්‍ය ඥානයෙන් විසාරද වූ කාය බල දසයක් හා ඤාණ බල දසයක් හා ධරණ හෙයින් දසබලධාරි වු පූර්ව සර්වඥවරයන් පිහිටියා වූ සථාණයෙහි පිහිටි හෙයින් ආසභණට්ඨානට්ඨායි වු නිර්බභිත නද පවත්වණ හෙයින්න සිංහ නාද පවත්‍වනනා වු සියළු සත්වයනට උතුම් හෙයින් සර්වසතෙතාතතම වූ ධර්මමයට ඉසුරු බැවින් ධමෙ_මසවර වු ධර්මමයෙන්…මෙසේ සවයමභූ වූ සර්වඥ රාජොතතමයාණන් වහන්සේ විසින් දෙසන ලද යම් උතතම සූත්‍රයක්හු ගේ මහිමයෙන් ප්රථූවි තොමො අනෙක ප්‍රකාර බ්රමහජාල සූත්‍රයා ගේ ධර්‍මමා හා අත්‍ර්‍ථය ආදර සහිත ව ඉගෙන මෙ ශාසනයෙහි ප්‍රඥායො නුවනින් බො කලක් පිළිපැද සවර්‍ගග මොක්ෂ සි`ධිය කෙරෙත්වා෴෴෴ බ්‍රහමජාල සූත්රාත්ර්ථව්යාඛ්යනය යි෴ සබබාත්ර්ථ සි`ධිරසතු෴෴෴ සි`ධිරසතු෴ සුබමසතු෴ අරොග්යමසතු෴෴පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0128What's your reaction?0Cool0Bad0Happy0Sad