Skip to content Skip to footer
පත් ඉරු74
පරිමාණයසෙන්ටිමීටර් 46 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චා’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, එකං සමයං,, මෙ ආයුසමත්‍වු මහාකාස්‍යප
සථවිරයන්‍වහන්‍ෂ මා විසින් මේ මහාසතිපට්ඨාන සූතත්‍රානත ධර්‍මම දෙෂනාව,, එවං සුතං,, මෙයාකාරයෙන් අසන ලද
මෙසේ අසන ලද මෙසේ ම අසන ලදී,, නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ඇසීම,, ඒවං,, මෙසේ මැ යි,, එකං සමයං,,
ගර්‍බභවක්‍රානතිසමය ජාතිසමය සංවෙගසමය අභිනිසක්‍රමණසමය දුසක්‍රක්‍රියාසමය මාරවිජයසමය සමම්‍යක් සඹොධිසමධිගම
කල සමය දිෂටධර්‍මමසුඛවිහාරසමය අතතහිතපටිපතතිසමය…
උදෙදසසාචාර වස දෙසු සංක්‍ෂෙප දෙසනාව එම සතර සතිපට්ඨානයත් අතුරෙන් එක් සතිපට්ඨානයක් හො ආනාපානසති
කාඬාදී වසයෙන් වෙන් වෙන්‍ව නිවන් මග පහදා වදාළ හෙයින් එක්‍විසි සන්‍ධියක් ඇති එ සියළු දේසනාවෙන් එක
කාඬයක හො කීත්‍ර්‍ථි ප්‍රසංසාදියෙන් දුරු ව නිසසරනද්‍ධ්‍යාසයෙන් යෙදී තම සිත ධරාගෙන අඛඬ ව සතතයෙන් භාවිතා
කිරීමෙන් හා අනුනට ද උගන්‍වාලීමෙන් ආතමාත්‍ර්‍ථ පරාත්‍ර්‍ථ සංසි`ධියෙහි ම උත්සහ කටයුතු෴෴ සි`ධිරසතු෴෴
සාධු සාධු නිවම් දකිමවා෴෴ මහාසතිපට්ඨාන සූත්‍රය෴෴෴

(අපත්කුරුකොරලේ පත්තඬුවනයි නම් ගමෙහි උපන් ශාසනවංස ශ්‍රී කවිධජ ධර්‍මමරකඛිතාසභ සවාමීන් විසිං දෙන ලද
සතිපට්ඨාන පොත යි ගලපිටියාගම එකනායක මුදියන්‍ෂලා ටිකිරාල ආරච්චි මහත්මා නමට යි)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com