ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් රසවාහිනිය Rasavahiniya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු173පරිමාණයසෙන්ටිමීටර් 53.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤඃ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ පුඤෙඤණ සීලාදිමයෙණ පුබෙබකතෙන පතෙතාසමි අතංදිතෙමසකකසාරෙවිය දෙව රාජා රාජතතමිදෙද්‍ධපුරමුතතමමහි෴ පුබෙබ,, පූර්‍ව ජාතියෙහි,, අතන්‍දිතෙන,, අනලසව පුරුදු කරණ ලදදා වූ,, සීලාදිමයෙන පුඤෙඤණ,, දාන සීලාදී කුසල ධර්‍මමයන් හෙතුකොටගෙණ,, මසකකසාරෙ දෙවරාජා විය,, මහමෙර මුදුනෙහි පිහිටි දහසක් රුවන් දොරටුවෙන් හා සපත රතන ප්‍රාකාර ගොපුර පනතීන් පරික්‍ෂිපත වූ කනක රජත මානික්‍යමය …රසවාහිනියං ලිඛිතා සමතතානි෴෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරණෙ සුපපතිට්ඨාමි සාසනෙ෴ පුඤෙඤන තෙන ජිනපතති යදා ලභෙය්‍යං තාවාහසාපි තනුජො වසතී මතීමා තෙජොති හොතු පටිසන්‍ධි අමොහරූපී ලක්‍ඛීධිතී බලසත්‍ථ ගුණෙ භවෙය්‍යං෴෴෴ බුදුවෙමවා෴෴ සි`ධිරසතු෴෴(කැබිලියපල විහාරවාසී බෙලිගලෙල ධමමානන්‍ද උන්නාෂෙ ගෙ රසවාහිනෙ෴ කැබිලියපල විහාරධිවාසි සර්‍වාත්‍ථකාමි බදුලෙල රතනජොති තෙරුතතාෂෙ ප්‍රථමාචාර්‍ය්‍ය මිරිසෙස සනඝරක්‍ඛිත තෙරුනනා ද්‍වතීයාචාර්‍ය්‍ය වූ බෙලිගලෙල සිරිධමම වන්‍ෂපාල බෙලිගලෙල සද්‍ධානන්‍ද භික්‍ෂූ විසින් ලියවන ලද රසවාහිනියයි෴෴෴)පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0162What's your reaction?0Cool0Bad0Happy0Sad