ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සද්ධර්මාලංකාරය (අසම්පූර්ණ යි) Saddharmalankaraya (incomplete) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු157පරිමාණයසෙන්ටිමීටර් 50 × 5පත් ඉරු අංකනය‘කි’ සිට ‘නඃ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයබොහෝ කථාවසතුන් අතුරෙන් එක්තරා උදාහරණයක් ගෙන හැර දක්වමි තම හට වැඩ කැමති සත් පුරුර්ෂයන් විසින් සාවධානව ඇසිය යුතු෴෴ හෙ කෙසේ ද යත්෴෴ එක් සමයෙක අප මහා ගෞතම සමමා සඹුදුරජාණන් වහන්සේ මගධ රටෙ වේදිය නම් පවර්වතයක් මුදුනෙහි පවුරු පදනම් හා භික්ති දොර කවුළු ආදියෙන් හෙබියා වූ ඉන්ද්රශාලා නම් ගල් ගුහායෙක වැඩවසන සේක ගගගදෙවුරම් වෙහෙරින් නික්ම එම වෙහෙර නුදුරට… පිහිටි කිරි පළු රුක අරක් ගත් සමුද්ධ සුමණ නම් දෙවුරජහු විසින් … සිරසට කරණ ලද එම කිරිපලතුරු නැමැති ඉඳුමිණිනිල් සේසත් සෙවනින් ආකාශයෙන්… මණිනාඟ දිවයින් වැඩ ඝොර වූ යුද්ධයට පටන්ගත් නාඟ සේනාවට පෙනී අහස්කුස වැඩහිඳ අන්ධකාර … නොයෙක් පෙළහර දක්වා ධමර්‍ම දේශනා කිරීමෙන් දෙ සෙනඟ සමඟි කරවා ඔවුන් විසින් පිළිගන්වන ලද මිණි පළඟ මතෙතහි වැඩහිඳ එම නා රජහු විසින් එලවන ලද දිව බොජුන් වළඳා අනු… බණ දෙසා…පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0196What's your reaction?0Cool0Bad0Happy0Sad