Skip to content Skip to footer
පත් ඉරු224
පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ණෘ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මහාකාරුණික වූ දෙවාතිදෙව වූ බ්‍රහමාතිබ්‍රහම වූ මාගෙ සවාමිදරු
වූ බුදුරජානන් වහන්සේ ද්‍වාත්‍රිශත්වර මහාපුරුර්‍ෂ ලක්‍ෂණසීත්‍යනුව්‍ය`ජණ බ්‍යාමප්‍රභානු රජතරුප විලාසයක් හා සතර
වෛසාරද්‍ය සතර ඉ`ධිර්‍පාද සතර සම්‍යක්ප්‍රධාන ප`චන්‍ද්‍රිය ප`චබල ෂට් අසාධාරණ ඥාණ සපත බොධ්‍යාඟාදි ගුණ
විලාසයක් ඇති සෙක෴ කෙසෙ ද යත් ගගග
අමා නිවන් දැක්මට හෙතු ප්‍රත්‍යය වෙ ව යි වාසනා වේ ව යි යන කරුනා පූර්‍වඟම අදහසින් පුරාතැනෙහි මාගධික
භාසාවෙන් තුබුන මෙ උපාසකජනාලංකාරය යි යන ප්‍රකරණය සවකීය සිංහල භාෂාවට නගා වණර්‍ණා කරණ
ලදෙදයී෴෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴ ලොවුතුරා බුදු වෙම් වා෴෴෴ සකාබදම්
ඉන්‍දසත්‍යම්෴෴෴ කණණ්‍යක්‍ය_තුථ්‍යභාගම්෴෴෴ උපාසකජණාලංකාරය෴
මෙ කාඬෙ ලිවුවේ ගෙයඩතිඩිමෙරයසලෝප්ඳෙරිමගොසිර්ඉන්නුවා යි ගුතතැපාතපිහිලෙල වගුරෙ ගෙදර දී ය෴ අප්පුහාමි ලියෙවූ පොත්වහන්සේ පත් ඉරු දෙසිය තිහ යි෴ වර්‍ෂ 1841 ක්‍වූ ජනවාරී මස 3 වෙනි දින දී ය෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025.   labunoruwakanda@gmail.com