ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සිංහල විමාන වස්තු ප්‍රකරණය Sinhala Vimana Vastu Prakaraṇaya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු140පරිමාණයසෙන්ටිමීටර් 52 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤෞ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴෴ මහාකාරුනිකං නාතං ඤෙය්‍යසාගර පාරගුං වන්දතිපුනගමභීරං විචිත්‍ර නය දෙසනම්෴ යනු හෙයින් මෙ විමානවසතු ප්‍රකරණය කරණණා වූ මහා විහාරවාසි ත්‍රිපිටකධාරි ධර්‍මමපාල නමමහාසතවිරයන් විසින් ප්‍රකරණරමභය පලමුවන ඉෂට දෙවතා නමසකාර වසයෙන් භාග්‍යවත් සම්‍යක්සඹුද්‍ධ සර්‍වඥරාජොතතමයානන් වහන්සෙ ගෙ ස්‍රී පාද වන්‍දයට නමස්කාර පිනිස ගගගරජජං පතෙතායං යාව මයාකතං පුංඤං දදාමි තෙ එවං වත්‍වාථ චිතෙත සීසාසනට්ඨාන කාරණං෴ වසිත්‍වා ජනපදෙ යසමිං විහාරෙ ඊදිසො යති භිකඛූනං සාමනෙරානං සමමා සඹුද්‍ධදෙසිතං෴ සිකඛාපෙය්‍යධුවං චිරං තිට්ඨති සාසනං චතුකොරල රට්ඨමභි නූතන නගරවහයෙ෴ විහාරං සහ ඛෙතෙතහි පබදසමමනෙහිච අපරමපීතහිං රට්ඨ ගාමෙ හිඟුලනාමකෙ෴ සතතමමනෙහි ඛෙතෙති විහාර`ච අදාසි සොකපපිය ප`චයත්‍ථාය උභොථෙරො පටිගගහීති෴෴෴ මෙත් සිත් සත් සයුරෙ මෙරෙ අසුර ලො නාලො සදෙවු ලො තලෙ සිවු දෙවාල කුලෙ විල් සත් අනොතත් විලේ ආකාසෙ පොලවෙ සියල් බඹතලෙ මෙ සක්‍වලෙ ලක්දිවෙ දෙවිරැස් පින්ගනිමින් මෙතෙ මුනි රජුන් දැක්මෙන් දකිත්‍වා නිවන්෴෴෴ සි`ධිරසතු෴෴෴පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0216What's your reaction?0Cool0Bad0Happy0Sad