Skip to content Skip to footer

හංස සන්දේශය, තිසර සන්දේශය, ගිරා සන්දේශය, සැලළිහිණි සන්දේශය, නීලකොබෝ සන්දේශය, පරවි සන්දේශය, කොවුල් සන්දේශය, සැවුල් සන්දේශය, කහ කුරුලු සන්දේශය, මයුර සන්දේශය Hansa Sandesaya, Thisara Sandesaya, gira Sandesaya, Salalalihini Sandesaya,Nilakoboo Sandesaya,Paravi Sandesaya,koul Sandesay,Saul Sandesaya,Kahakurulu Sandesaya,Maura Sandesaya

පත් ඉරු174
පරිමාණයසෙන්ටිමීටර් 46 × 35,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටො’ දක්වා හා ‘1’ සිට ‘174’ දක්වා,
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

සැරද හසරද සඳ෴

පුන්සඳ පහන් පිරිසිඳු෴

පියකරු පියන් පිරි෴

පියවුරු ලෙසින් සොබනා෴

සත සෙත කර බැබලි කිහිරැලි දෙවිඳු වෙත ප ණ෴

විසිතුරු මිතුරු අනතුරු නිසයුරු සෙයි ණ෴

ලකතුරු අතුරු නොව දුකඳුරු දුරු කර ණ෴

සතමින් අමිත් රැකි මෙත සිත් සිරි සයුර මෙ ණ ෴


එකසිය හැට අටක් කවියෙන් නිමි මෙම,, මියුරු සඳෙසය යි නම් වූ මේ පොත ලියා නිම කළේ වර්‍ෂ 1881 වු 3 මස 26
දින දී ය.

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com