Skip to content Skip to footer
පත් ඉරු18
පරිමාණයසෙන්ටිමීටර් 28.5 × 6
පත් ඉරු අංකනය‘ටෟ’ සිට ‘ඨෟ’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුෂමත්‍වූ මහා කාස්‍යප සථවිරයන් වහන්ස මා විසින්
විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ සකල ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රසාදජනක වූ මේ ධම්සක් පවතුන් සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං
සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ ම අසන ලදි,, එකං සමයං,, ගර්‍බභවක්‍රානති සමය ජාති සමය සංවෙග සමය
අභිණිසක්‍රමන සමය …
ද්‍වෙ මෙ භිකඛවෙ යන පදය ආදී කොට නත්‍ථිදානි පුනබභවොති යන පදය දක්‍වා ශ්‍රී මුඛ පාළි වූ බුද්‍ධ භාසිතය වනෙන
ය෴ ඉදමවොච යන තැන් පටන් අඤඤාසි වත භො කො(ඬ)ඤෙඤාති යනුවෙන් වදාළ උදාන වචනය හැර සෙසු
සියලල ශ්‍රාවක භාසිත ය යි දත යුතු෴ ධම්සක් පවතුන් සූත්‍ර පදාත්‍ර්‍ථ නිමි෴ සි`ධිරසතු෴ ශුභමසතු෴෴෴
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com