Skip to content Skip to footer
පත් ඉරු38
පරිමාණයසෙන්ටිමීටර් 21.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගු’ තෙක්
කම්බසෙන්ටිමීටර් 22 × 5.5, තුනී දැව පතුරක් වැනි යමක් මැදි කරගන්නා ලෙස මැසූ පුස්කොළ පොත් පත්ඉරු
සතරකින් කම්බ සකස් කොට ගෙන ඇත.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ඉතොපරං මෙ ප්‍රත්‍ය නිදෙර්‍දශයෙනමතෙතහි සමථ විපසසනානං
නීවරණ සඟෙ සමතාත්‍ර්‍ථයෙං සමථ සංඛ්‍යාත වූ අනිථ්‍යාදි විවිධාකාරයෙන් දර්‍ශනාත්‍ර්‍ථයෙන් විදර්‍ශනා සංඛ්‍යාත වූ භාවනානං
`වි ප්‍රකාර වූ භාවනාවඟෙ දුවිධමපි `වි ප්‍රකාර ද වු කමමට්ඨානං …
ඝොර වු ජරා දුකට පිහිට ව සිටියෙ ය මරණ මුවෙහි විඳිනා වු මරණ දුකට පිහිට ව සිටියෙ ය තමා ගෙ පිලිකුල් තමා ම
නොයිවසිය හැකි …න්‍ධ ඇතෙත ය එසෙ හෙයින් මෙ ශරීරයත් චිතතයත් ඇති ව නැතිවන හෙයින් අනිත්‍යය නොයෙක්
දුකට පිහිට …න්‍දුකඛය තමා කැමති සෙ නොපවතනා හෙයිං අ …
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com