Skip to content Skip to footer
පත් ඉරු554
පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 5.5
පත් ඉරු අංකනය‘සව’ සිට ‘ළඃ’ තෙක් සහ සෙසු පත් ඉරු සිංහල ඉලක්කම්වලින් අංකනය කර ඇත
කම්බසෙන්ටිමීටර් 48 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිධූ අනුතතරො පුරුස ධමම සාරති සතතා දෙව මනුසසානම් බුද්‍ධො භගවා ති෴ සෝ භගවා
බුද්‍ධො ඒ භාග්‍යවත්‍වූ බුදු රජාණන් වහන්සේ ඉතිපි අරහං මුළු ලෝ වැසියන් විසින් කරණ ලද ආමිස පූජා ප්‍රතිපතති
පූජාවට සුදුසු හෙයින්‍ද …
ඉමිණා පුඤඤකමෙමන යාව බුද්‍ධො භවාමහං වෙසසනෙත්‍රා සමොධානෙන ජොති සෙ`ඨීව භොගිනා පුඤෙඤණ
සීවලී සමොයී චකකු අනුරුද්‍ධො පඤඤා භල මහුසධො ධීඝායුකො …. ආරොගො භගගුලි සමොකචඡ … වනෙතා …
සුදසසාතොව රාජානං හොතු මයහං භවාභවෙ෴ අටලොස් මහා විද්‍ධ්‍යා සිවු ශැටක් වත් කලටත් ඉගෙණ ලොවැති …
මම දොසන්න ජායතෙ෴෴෴
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com