වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස෴ සුණාතු මෙ භනෙත සංඝො යදි සංඝසස පතතකලලං,, අහං ආයසමනතං ඉත්ථනනාමං විනයං පුචෙඡය්යං෴ නමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස෴ සුණාතු මෙ භනෙත සංඝො,, යදි සංඝසස පතතකලලං,, අහං ඉත්ථනනාමෙන විනයං පුට්ඨා විසසජෙජය්යං෴ සමමජජනීපදීපො ච,, උදකං … සමගෙගහි,, සමග වූ,, සමෙමාදමානෙහි,, මනා කොට ප්රමුදිත වූ,, අවිවදමානෙහි,, විවාද නො කරනනා වූ,, සබෙබහි එව,, එ සියළු භික්ෂුන් විසින්,, මා සිකඛිතබබං,, හික්මිය යුතු හෙවත් එ එ සික්ෂා නො ඉක්ම අධිසීල සීල සික්ෂා තොමො,, සමපාදනය කට යුකතී ය෴ විසතාරොදෙදසය යි෴ භිකඛු ප්රාතිමොක්ෂ පදාත්ර්ථය යි෴ සි`ධි෴ රසතු෴ සුභ෴ මසතු෴ කල්යාණ෴ මසතු෴෴෴ |