ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් බ්‍රහ්මජාල සූත්‍ර අර්ථ ව්‍යාඛ්‍යානය Brahmajala Sutra Artha Vyakhyanaya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු145පරිමාණයසෙන්ටිමීටර් 54.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෛ’ තෙක්කම්බසෙන්ටිමීටර් 56 × 5.5, කම්බ පිටත රතු වර්ණයෙන් පැහැ ගන්වා ඇත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරාච රාජගහං අනතරාච නාළන්දං අද්‍ධානමගගං පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛුසතෙහි සුපපියොපි ඛො පරිබබාජකො අනතරාච රාජගහං අනතරාච නාළන්දං අද්‍ධානමගගං පටිපනෙනා හොති ස`ධිං අනෙතවාසිනා බ්‍රහමදතෙතන මානවෙන …බෙසජජ ගිලාණපප්රත්යය යි යණ සිවුපශයෙන් උපසතාණ කොට මහා දන්දී ඒ බුදුන් ගෙන් බණ අසා විවරණ ලැබ තුන්තරා බෝදියෙන් එකතරා බෝදියට පැමින කෙලවර අමා මහා නිවන්දකින්ඩ හේතු වේ වා හේතු වේ වා෴ මඟලෝ ණාම ණාමේණ උපසමපනෙන්හි බිකඛුනා මෙතෙතය්යන් සබබ දසශාමි පොතතකං ලිඛිතං ඉදං෴ සි`ධිරසතු෴ ගිලී කුළුනු සයුරේ සත් සෙතට සුරු,, ඇලී පැරුම් පුර කෙරෙමින් වෙමින් සුරු,, බලි එ මරු සිත් බිඳ හරිමින් කුරිරු,, මෙ ලිවු පිනින් බුදු වෙනමා තිලෝගුරු෴෴෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0066What's your reaction?0Cool0Bad0Happy0Sad